ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තුන්වැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක සමත් විය.
ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 248ක් රැස් කළේය.
තරගය ජයගැනීම සඳහා ඉන්දියාවට හිමිවී ඇති ඉලක්කය ලකුණු 249කි.