ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා ජනපති රනිල් වික්‍රමසිංහ මහතාව හමුවී තිබෙනවා.

එම හමුව අද (30) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු වූ බවයි සඳහන් වන්නේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ආර්ථික සබඳතා සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා අදහස් හුවමාරු කර ගත් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

මේ අතර අජිත් දොවාල් මහතා අද ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා හමුවී අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here