ඉල්ලා අස්වූ බංග්ලාදේශ අගමැතිනී ෂීක් හසීනා මේ අතර ශෙයික් හසීනා ඉන්දියාවේ ත්‍රිපුර වෙත පලා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රටටම පැනවූ ඇඳිරිනීතිය හමුවේ ඊයේ (04) දිනයේත් බංගලාදේශ අගනුවරට විශාල විරෝධතාවක් පැවතුණා.

එහිදී පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ඇති වූ ගැටුම්වලින් 90 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here