දෙවන ටෙස්ට් තරගයේ දෙවන ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 251ක් රැස් කළා.

ඒ අනුව තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 483ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here