ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත ක්‍රිකට් පිල සියලුදෙනා දැවී ලකුණු 358ක් ලබා ගත්තේය.

ඒ අනුව ශ්‍රී ලංකා පිලට සිය දෙවන ඉනිම ඇරඹීමට සිදුව ඇත්තේ එංගලන්ත පිලට වඩා ලකුණු 122ක් පසුපසින් සිටිමිනි.

අද තරගයේ තෙවැනි දිනයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here