ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෑගල්ල දිස්ත්‍රික් නායක රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා රඹුක්කන ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරුන් 18 දෙනා සමඟින් ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබෙන බවට වාර්තා වනවා.

රාජ්‍ය අමාත්‍යවරයා විසින් ඊයේ (02) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මේ බව පවසා තිබෙනවා.

මෙහිදී හිටපු පළාත් පාලන මන්ත්‍රීවරු අදහස් දක්වමින් පැවසුවේ මහ පොළොවේ යථාර්ථය වටහාගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් අසමත්ව ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here