ප්‍රබල පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ අඩුම කාලයකදී යූ ටියුබ් හි මිලියන 10 ග්‍රාහකයින් වෙත ළඟා වීමේ වාර්තාවට හිමිකම් කීමට සමත් වුණා.
ඒ ඔහු පැය 12කට අඩු කාලයකදී ග්‍රාහකයින් මිලියන 10ක් කරා ළඟා කර ගැනීමත් සමඟයි.
මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ MrBeast නම් යූ ටියුබ් තරුවයි. ඔහුට යූ ටියුබ් හි මිලියන 10 ග්‍රාහකයින් ලබා ගැනීමට දින 132ක් වී තිබෙනවා.
Why users still make use of to read news papers when in this technological globe the whole thing is existing on web?
hafilat card online recharge
Search results on alcohol or wet, niggles and neurologic history of the other hormones to ovulation induction priligy and viagra combination Department of Medicine, division of Medical Oncology, The University of Texas Health Science Center at San Antonio