අප රට ඉදිරියටම ගෙන යන වැදගත්ම මෙවලම අධ්‍යාපනය බවත්, සැප්තැම්බර් 21 වැනිදායින් පසු පාසල් අතර ඇතිවී තිබෙන විෂමතාවය ඉවත් කරන බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (02දා) පැවසීය.

ඒ මහතා එසේ පැවැසුවේ “පුනරුදයත්, ගුරු යුගයත්, ගුරු බලයත්” යන තේමාව යටතේ මාලිගාවත්ත පී. සී. සිරිසේන ක්‍රීඩාංගණයේ පැවති ගුරු සමුළුව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර ,

“අපි ගුරු සභාවක් නිර්මාණය කරනවා. කිසිදු පාසලක් දේශපාලන අරමුණු වෙනුවෙන් උපයෝගී කරගන්න ඉඩ දෙන්නේ නැහැ.අපි මුළුමනින්ම මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවා. මේ මන්ත්‍රීවරු, ඇමැතිවරු සඳළුතලයෙන් බස්සන්න ඕන බිමට.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here