සර්වජන බලය දේශපාලන සන්ධානයේ ජනාධිපති ධූරය අපේක්‍ෂක දිලිත් ජයවීර මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් බොරැල්ලේ පිහිටි සර්වජන බලය මූලස්ථානයේදී අද (27) පෙරවරුවේ පැවැත්වී තිබෙනවා.

එහිදී දිලිත් ජයවීර මහතාට දොළොස්වැදෑම් යෝජනාවලියක් ඉදිරිපත් කළ බව සහ ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් ඒ මහතා අවදානය යොමු කළ බව වෛද්‍ය ප්‍රභාත් සුගතපාල මහතා ප්‍රකාශ කළා .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here