මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ජනාධිපති අපේක්ෂයෙකු එක් ඡන්ද දායකයෙකු සඳහා වියදම් කළ හැකි උපරිම මුදල වන්නේ රුපියල් 109ක් සඳහන් බව මැතිවරණ කොමිසම පවසනවා.
ඒ අනුව, අද (19) රාත්‍රියේදී ඊට අදාළ ගැසට් නිවේදනයක් නිකුත්කරන බව මැතිවරණ කොමිසම තවදුරටත් සඳහන් කළා.