ජනාධිපතිවරයාට සහයෝගය පළ කිරීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ නායකත්වයෙන් නව සන්ධානයක් ගොඩනගන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද (20) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

මේ වනවිට නව සන්ධානය එළිදැක්වීම සඳහා සියලුම කටයුතු සූදානම් කර තිබෙන අතර ජනාධිපතිවරණයෙන් පසු එලැඹෙන මහ මැතිවරණයේදී ජනාධිපතිවරයාට සහයෝගය පළ කරන මන්ත්‍රීවරුන් මැතිවරණයට පැමිණෙන්නේ ද එම සන්ධානයෙන් බවයි වැඩිදුරටත් කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here