ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද ලකුණ ලෙස ගෑස් සිලින්ඩරය ලබාදී තිබේ.

මැතිවරණ කොමිසම විසින් නිල වශයෙන් මෙම ලකුණ ලබා දී ඇති බවටයි වාර්තාවන්නේ.

2024 ජනාධිපතිවරණ අපේක්ෂක වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන ජනාධිපතිවරණය සඳහා අද නාමයෝජනා භාරදෙනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here