ජනාධිපතිවරණයට අදාළ මූලික මුද්‍රණ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව රජයේ මුද්‍රණාලාධිපති ගංගානි ලියනගේ පවසනවා.

ඇය වැඩිදුරටත් කියා සිටියේ නාමයෝජනා භාර ගැනීමෙන් පසු ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු ආරම්භ කරන බවයි.

එමෙන්ම අපේක්ෂකයන් ප්‍රමාණය අනුව ඡන්ද පත්‍රිකාව මුද්‍රණය කළ යුතු ආකාරය පිළිබඳව මැතිවරණ කොමිසම විසින් දන්වා එවන බවයි ඇය අවධාරණය කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here