ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මෙවර ජනාධිපතිවරණයට තරග කරන මොහොමඩ් ඉල්ලෙයාස් මියගොස් තිබෙන බවට තොරතුරු වාර්තා වනවා.
මියගිය මොහොමඩ් ඉල්ලෙයාස් නමැති අපේකෂකයා පුත්තලම ප්‍රදේශයේ අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්වි තිබෙනවා.
හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා.