Home World ජපානයේ ප්‍රබල භූකම්පනයක් World ජපානයේ ප්‍රබල භූකම්පනයක් By newscenter - August 19, 2024 555 0 FacebookTwitterPinterestWhatsApp ජපානයේ ඉබරාකි ප්‍රදේශයේ භූකම්පනයක් සිදුව තිබේ. රික්ටර් පරිමාණයේ ඒකක 5.1ක යුතුව අදාළ භුකම්පනය සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. භුකම්පනය එරට වේලාවෙන් අද (19) උදෑසන සිදුව ඇති අතර කිලෝ මීටර් 10ක පමණ ගැඹුරින් එය හට ගෙන ඇති බව වාර්තා වෙයි. RELATED ARTICLESMORE FROM AUTHOR Sports 2025 ICC ලෝක ටෙස්ට් ශූරතාවය දකුණු අප්‍රිකාවට Local ෆේස්බුක් සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමඟ 26ක් අත්අඩංගුවට – පෞද්ගලික විශ්ව විද්‍යාල සිසුන් දස දෙනෙක් ඒ අතර Local ඉරාන – ඊශ්‍රායල කලාපයේ ශ්‍රී ලාංකිකයින්ට හදිසි තත්ත්වයකදී සම්බන්ධ වීමට දුරකතන අංක LEAVE A REPLY Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment. Follow us0FansLike0FollowersFollow0SubscribersSubscribeLatest news 2025 ICC ලෝක ටෙස්ට් ශූරතාවය දකුණු අප්‍රිකාවට June 14, 2025 ෆේස්බුක් සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමඟ 26ක් අත්අඩංගුවට – පෞද්ගලික විශ්ව විද්‍යාල... June 14, 2025 ඉරාන – ඊශ්‍රායල කලාපයේ ශ්‍රී ලාංකිකයින්ට හදිසි තත්ත්වයකදී සම්බන්ධ වීමට දුරකතන... June 14, 2025 කන්කසන්තුරය පොලිසියට ලැබුණු තර්ජනාත්මක දුරකථන ඇමතුම ගැන විමර්ශන June 14, 2025