ජා ඇල – මාකවිට ප්‍රදේශයේ පසුගියදා සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ ගම්පහ දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතරතුරයි.

එලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ, කඩවත – මහර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ජා ඇල – මාකෙවිට ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් තවත් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි අයෙකුට වෙඩි තබා පළාගොස් තිබුණේ, පසුගිය 06 වැනිදා රාත්‍රීයේයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here