ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන අලි සහීර් මවුලානා එළැඹෙන ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයාට සහාය ලබාදෙන බව ප්‍රකාශයට පත්කර තිබෙනවා.

අලි සහීර් මවුලානා මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මෙවර පාර්ලිමේන්තුවට තේරීපත්වූවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here