රසීලයේ සාඕ පවුලෝ ප්‍රාන්තයේදී පුද්ගලයින් 62 දෙනෙකු සමග මගී ගුවන් යානයක් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ වෙතත් එම ගුවන් අනතුරින් කොපමණ පිරිසක් තුවාල ලබා හෝ මිය ගියාද යන්න මෙතෙක් වාර්තා වී නැහැ.

Voepass Linhas Aéreas ගුවන් සමාගම විසින් මෙහෙයවනු ලබන ATR-72 ගුවන් යානය, Parana ප්‍රාන්තයේ Cascavel සිට Sao Paulo හි Guarulhos දක්වා ගමන් කරමින් සිටි බවයි එම විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන්.

එලෙස කඩා වැටුනු ගුවන් යානයේ මගීන් 58 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් හතර දෙනෙකු ගමන් කරමින් සිට තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here