පොලිස්පතිවරයකු නොමැති වීම හේතුවෙන් යුක්තිය මෙහෙයුම අඩපණ වී ඇති බව මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් ධුරය දැරූ යුක්තිය මෙහෙයුම සාර්ථක කර ගැනීම සඳහා දෛනික වැඩසටහන් ක්‍රියාත්මක කරමින් නිසි ලෙස නිලධාරීන් මෙහෙයවීම සිදු කළ බවයි අමාත්‍යවරයා කියන්නේ.

මත්කුඩු ජාවාරම තුරන් කිරීම සඳහා පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ යුක්තියේ මෙහෙයුම ආරම්භ කරනු ලැබූ බව පවාසන අමාත්‍යවරයා පසුගිය මාර්තු සිට පාතාලය මර්දනය කිරීම සඳහා ද යුක්තිය මෙහෙයුම තවත් ශක්තිමත් කළ බව ප්‍රකාශ කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here