බංග්ලාදේශයත් මේ වනවිට රනිල් වික්‍රමසිංහ මහතා වැනි නායකයෙකු සොයමින් සිටින බව වාරිමාර්ග වනජීවී හා වන සම්පත් සංරක්ෂණ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.

ඇය මේ බව පැවසුවේ,කොළඹදී පැවැත්වෙන “කාන්තා අපේ බලය” කාන්තා සමුළුව අමතමිනි.

ශ්‍රී ලංකාවට එවැනි භයානක තත්ත්වයක් උරුම නොවූයේ රනිල් වික්‍රමසිංහ මහතා වැනි ධෛර්ය සම්පන්න නායකයෙකු බිහිව සිටි නිසා බවයි ඇය වැඩිදුරටත් පැවසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here