අතිවිශේෂ මත්පැන් මිල පහත දමන බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

සුරාබදු දෙපාර්තමේන්තුව පවසන්නේ, මි.ලී 750 අතිවිශේෂ අරක්කු බෝතලයක මිල රුපියල් 900-1000 අතර මුදලකින් සහ මි.ලී 175 ප්‍රමාණයේ බෝතලයක මිල රුපියල් 200කින් පමණ අඩුවනු ඇති බවට පැතිර ගිය අතර එම කතා සියල්ල අසත්‍ය බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here