මැතිවරණ කොමිසන් සභාව විසින් උරුමය ඔප්පු බෙදාදීමේ වැඩසටහන තාවකාලිකව තහනම් කර තිබෙනවා.

ජනපති රනිල් වික්‍රමසිංහ අපේක්ෂකයකු ලෙස ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීම හේතුවෙනුයි එම වැඩසටහන එලෙස තහනම් කර තිබෙන්නේ.

ඒ අනුව, ජනපතිවරණයෙන් අනතුරුව උරුමය ඔප්පු බෙදාදීමේ වඩසටහන යළි පැවැත්වීමට අවසර හිමිවනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here