2024 පැරිස් ඔලිම්පික් උළෙලේ ඊයේ (02) පැවති කාන්තා මීටර 800 ධාවන ඉසව්වේ මූලික වටයේ තරගයට ශ්‍රී ලංකාවේ තරුෂි කරුණාරත්න සහභාගී වුනා.
එහිදී ඇය හිමි වූයේ අට වෙනි ස්ථානයයි.
එහිදී ඇය වාර්තා කළ කාලය විනාඩි 02යි තප්පර 07යි දශම 76ක්.
කෙසේවෙතත් අද (03) පළමු වටයේ දී අවසන් පුර්ව වටය සඳහා සුදුසුකම් නොලැබු අය වෙනුවෙන් පැවැත්වෙන තරගයක් පැවැත්වෙන අතර එම නිසා තරුෂි කරුණාරත්නට නැවත වතාවක් කාන්තා මීටර 800 ඉසව්ව සඳහා තරග කිරීමට අවස්ථාවක් ලැබෙනවා.
Good day! Do you know if they make any plugins to assist with SEO?
I’m trying to get my website to rank for some targeted keywords but I’m not seeing very good results.
If you know of any please share. Thanks! You can read similar art here: Change your life
Howdy! Do you know if they make any plugins to help with SEO?
I’m trying to get my site to rank for some targeted keywords but
I’m not seeing very good gains. If you know of any
please share. Thanks! You can read similar text here: Eco bij