ICC මගින් එළි දැක්වූ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම එම ශ්‍රේණිගත කිරීම්වල හය වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙනවා.

ඒ එක් ස්ථානයකින් ඉදිරියට පැමිණෙමින්.

ඔවුන් මෙලෙස මම ශ්‍රේණිගත කිරීම්වල ඉහළට පැමිණ ඇත්තේ, පසුගියදා ඉන්දියාව සමග පැවති එක්දින තරඟාවලිය තර​ඟ 2-0(3) ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගැනීමත් සමගයි.

තවමත් එක්දින ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ රැඳී සිටින්නේ ඉන්දීය කණ්ඩායමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here