එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා (15) දින නාම යෝජනා භාරදිමෙන් අනතුරුව නාවලපිටිය ප්‍රදේශයේ සජබ ආධාරකරුවන් රතිඤ්ඤා දල්වා සතුට පල කලහ.
නාවලපිටිය නගර මධ්‍යයේ පිහිටි සජබ ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලය ඉදිරිපිටට එක්රැස්වු එම පක්ෂයේ ආධාරකරුවන් රතිඤ්ඤා දල්වා සතුට පල කල අයුරු අප කැමරාවේ සටහන් විය.
මෙම අවස්තාවට සජබ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජිව මහතාද සහභාගි විය.
(හැටන් – රංජිත් රාජපක්ෂ)