හිටපු රාජ්‍ය අමාත්‍ය ඒ. එච්. එම් ෆවුසිට වසර 2ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කර තිබෙනවා.

එම සිර දඬුවම වසර 10ක කාලයකට අත්හිටුවීමට කොළඹ මහාධිකරණ අද (27) නියෝග කළා.

ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට අයත් වාහනයක් අවභාවිත කිරීම ගැන ඔහුට චෝදනාවක් එල්ල වී ඇති අතර ඔහු අධිකරණය හමුවේදී මෙම වරද පිළිගත්තා.

සිර දඬුවමට අමතරව ඔහුට රුපියල් 400,000ක දඩයක් ද පනවා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here