ඉදිරි ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී සිටින ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සිය ඡන්ද ලකුණ ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව ඔහු ‘ලන්තෑරුම’ ලකුණ යටතේ ඉදිරි ජනාධිපතිවරණයට තරග වදිනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here