මහනුවර පාසලක ඉගෙනුම ලැබූ 15 හැවිරිදි සිසුවෙක් පාසල් ගොස් නැවත නොපැමිණීම සම්බන්ධව සිසුවාගේ මව විසින් කටුගස්තොට පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

රණවන ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් මුඛාරන් නමැති සිසුවා ඊයේ (12) පාසල් ගොස් නැවත නොපැමිණි බවයි මව විසින් කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ.

එම සිසුවා සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටුගස්තොට පොලීසිය විසින් සිදු කරනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here