Starlink Lanka (Private) Limited සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් විදුලි සංදේශ සේවා සැපයුම් බලපත්‍රයක් ලබාදී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සැටලයිට් අන්තර්ජාල පහසුකම් ලබාදීම සඳහා මෙම අනුමැතිය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

2024 අගෝස්තු 12 වන දින සිට බලපත්‍රය ක්‍රියාත්මක වන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here