Home Hot News Watch : ලොරි රථ තුනක් එකට ගැටෙයි – එක් අයෙක් ජීවිතක්ෂයට Hot NewsLocal Watch : ලොරි රථ තුනක් එකට ගැටෙයි – එක් අයෙක් ජීවිතක්ෂයට By newscenter - August 7, 2024 407 0 FacebookTwitterPinterestWhatsApp සිමෙන්ති ටොන් තිහක් පමණ පටවාගත් ටෙන් වීල් ලොරි රථයක් පැල්මඩුල්ල දෙස සිට රත්නපුර දෙසට එමින් සිටියදී පතුල්පාන කන්දේදී දොඩංගහ ඇළට වැටී අනතුරක් සිදුවුණා.එය ඇසින් දුටුවෙක් පවසන්නේ සිමෙන්ති ලොරියේ රියදුරා වාහනයෙන් බෙල්ල එළියට දමා බ්‍රේක් නැති බව පවසමින් කෑගසමින් ආ බවයි.ඒ වෙලාවේ ඔහු වම් පස ඉවුරට ලොරිය යොමු කිරීමට උත්සාහ කරන අවස්ථාවේ එවලේ පැමිණි බස් රථයක් නිසා දකුණට කැපීමේදී ඒ ආසන්නයේ තිබූ ලොරියක ගැටී ඒ ආසන්නයේම නවතා තිබූ තවත් ලොරියක ගැටී එම ලොරිය ද සමගින් දොඩංගහ ඇළට වැටී තිබෙනවා.මේ අනතුරින් පසු සිමෙන්ති ලොරියේ රියදුරා හිරවී සිටියදී ලොරියෙන් එළියට ගත් අතර ඔහු ඒ වෙනවිටත් මියගොස් තිබුණ අතර මෘත ශරීරය 1990 ගිලන් රතයයකින් රත්නපුර රෝහල කරා රැගෙන ගොස් තිබෙනවා.සිමෙන්ති ලොරියේ තිරිංග අක්‍රිය වීම මේ අනතුර සිදු තිබෙනවා.එම ස්ථානයේ බහුලව අනතුරුසිදුවන බව ප්‍රදේශවාසීන් පවසන අතර රත්නපුර ලෙල්ලුපිටිය පතුල්පාන ප්‍රදේශය කන්දක් සහිත ප්‍රදේශයක් වන අතර එහි එක් පසකින් ඉවුර ද අනිත් පසෙන් දොඩං ගහ ඇළද පිහිටා තිබෙනව RELATED ARTICLESMORE FROM AUTHOR Local Watch : ඇමති බිමල් නොකියාම දුම්රිය ගොඩවෙයි Local Watch : ඇප එළියට ආපු විජයමුණිට යකා නගී – මෙන්න කිව්ව කතා ටික Local අම්පාර ගල් ඔයේ ඉවුර කැඩී යයි LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment. Follow us0FansLike0FollowersFollow0SubscribersSubscribeLatest news Watch : ඇමති බිමල් නොකියාම දුම්රිය ගොඩවෙයි January 20, 2025 Watch : ඇප එළියට ආපු විජයමුණිට යකා නගී – මෙන්න කිව්ව... January 20, 2025 අම්පාර ගල් ඔයේ ඉවුර කැඩී යයි January 20, 2025 ස්මිත් ආබාධයකට ලක්වෙයි – ශ්රී ලංකා සංචාරය අහිමිවන ලකුණු January 20, 2025