තම ආණ්ඩුවක් යටතේ වසර තුනක් ඇතුළත වංචාව සහ දූෂණය අවසන් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ පවසනවා.

ඊයේ (02) පොදු ජන පෙරමුණේ නාමල් දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්විමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here