ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම 80% ඉක්මවා තිබෙනවා.

මේ අතර හෙට ඡන්ද කාඩ්පත් බෙදා හරින විශේෂ දිනයක් ලෙස සලකා ක්‍රියා කරන බවයි තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් හෙට විශේෂ දිනයක් ලෙස නම්කර ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ රණසිංහ මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here