ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, නාමල් රාජපක්ෂ මහතාගේ – නාමල් දැක්ම – වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන අද(07) ආරම්භ වෙයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් ඒ පිළිබඳව අද සිට දීප ව්‍යාප්තව ගෙයින් ගෙට ගොස් ජනතාව දැනුවත් කරන බවයි.
දිවයින පුරා මැතිවරණ දිස්ත්‍රික්ක 22 හි ආසන 160, ඡන්ද පොළ කාර්යාල 13268 නියෝජනය වන පරිදි සංවිධානය කරනු ලබන මෙම වැඩසටහන අද උදෑසන ආරම්භ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කළේ ය.
උඹලගේ දැක්ම තමයි හොරා කෑම මිනි මැරිම සහ ඉන් පසුව පිටපත් නිර්මාණය කිරීම
පාදඩය ඩේසි අච්චිගේ මැණික් මල්ල තමයි මතක් උනේ