ඊයේ පාදෙනිය අනුරාධපුර මාර්ගයේ ගල්ගමුව දිවුල්ලෑව වැව අසලදීයතුරු පැදියක් හා කාර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදියේ පැමිණි අය ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ තඹුත්තේගම රාජංගනය පදිංචි වයස අවුරුදු 44ක් වූ D. M. ධර්මසිරි බණ්ඩාර නැමැති අයෙකි.

කාර් රථය පදවා තිබුණේ විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙකි.

2 COMMENTS

  1. Good day! Do you know if they make any plugins to help with Search Engine Optimization? I’m trying to get my website to rank for some targeted keywords but I’m not seeing very good gains.
    If you know of any please share. Kudos! I saw similar text here:
    Coaching

  2. Hey there! Do you know if they make any plugins to assist
    with SEO? I’m trying to get my blog to rank for some targeted keywords but I’m not seeing very good results.
    If you know of any please share. Cheers! I saw similar blog
    here: Warm blankets

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here