ආසියානු නැගී එන කණ්ඩායම් කුසලාන 20- 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ‘A’ – ඇෆ්ගනිස්තාන ‘A’ කණ්ඩායම් අතර අවසන් මහ තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර සියල්ල අවසානයේ කඩුලු කඩුලු 7ක් දැවී ලකුණු 133ක් රැස් කිරීමට සමත් වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here