මෙම මාසයේ ගත වූ කාලය තුළ සංචාරකයින් 117,141 දෙනෙකු මෙරටට පැමිණ තිබේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ, වසරේ මේ දක්වා සංචාරකයින් 1,601,949 දෙනෙකු මෙරටට පැමිණ ඇති බවයි.

පසුගිය වසරේ මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 1,487,303 කි.

2 COMMENTS

  1. Please let me know if you’re looking for a article writer for your weblog. You have some really good articles and I think I would be a good asset. If you ever want to take some of the load off, I’d really like to write some content for your blog in exchange for a link back to mine. Please blast me an e-mail if interested. Kudos!
    hafalat

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here