සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර තෙවන හා අවසන් එක්දින තරගය අද (19) පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් චමිඳු වික්‍රමසිංහ අද එක්දින වරම් හිමි කරගත්තා.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here