ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නවසීලන්තය සමග පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සහ තරග 2 කින් සමන්විත T20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

විස්සයි20 ජාත්‍යන්තර තරගය නොවැම්බර් 9 සහ 10 දෙදින පැවැත්වෙන අතර එක්දින තරගාවලිය නොවැම්බර් 13 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

කණ්ඩායම් දෙකම චරිත් අසලංක විසින් මෙහෙයවනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here