කොළඹ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ.

එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධුර 14ක් හිමිවිය.

ඊට අමතරව සමගි ජන බලවේගයට මන්ත්‍රි ධුර 4ක් හිමිව තිබේ.

ජාතික ජන බලවේගය

1. හරිනි අමරසූරිය -655,289
2. චතුරංග අබේසිංහ -127,166
3. සුනිල් වටගල -125,700
4. ලක්ෂ්මන් නිපුනආරච්චි – 96,273
5. අරුණ පනාගොඩ -91,081 
6. එරංග ගුණසේකර -85,180
7. හර්ෂණ නානායක්කාර – 82,275
8. කෞෂල්‍යා ආරියරත්න – 80,814
9. අසිත නිරෝෂණ -78,990
10. මොහොමඩ් රිස්වි සාලි – 73,018
10. සුසන්ත දොඩාවත්ත – 65,391
11. චන්දන සූරියආරච්චි – 63,387
12. සමන්මලී ගුණසිංහ – 59,657
13. දේවානන්ද සුරවීර – 54,680

සමගි ජන බලවේගය

1. සජිත් ප්‍රේමදාස – 145,611
2. හර්ෂ ද සිල්වා – 81,473
3. මුජිබර් රහුමාන් – 43,737
4. එස්. එම්. මරික්කාර් – 41,482

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here