සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර තෙවන හා අවසන් එක්දින තරගය අයහපත් කාලගුණය හේතුවෙන් අතහැර දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව දෙරට අතර පැවති එක්දින තරගාවලිය තරග 2 ට 0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

දෙරට අතර පැවති පළමු එක්දිත තරගය ශ්‍රී ලංකාව ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 45 කින් ජයගත් අතර දෙවන එක්දින තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව කඩුලු 3 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here