බලංගොඩ කල්තොට මාර්ගයේ මිරිස්වත්ත ප්‍රදේශයේ ඇති දෙමහල් නිවසක ඉහළ මහලේ සිට බිමට ඇඳ වැටී පුද්ගලයෙකු අද (22) දින මියගොස් ඇති බව පොලිසිය පවසනවා .

මෙලෙස මියගොස් ඇත්තේ මොහොමඩ් සිියාමිි නැමැති හතලිස් හය හැවිරිදි පුද්ගලයෙක් .

බලංගොඩ හදිසි මරණ පරික්ෂක ශාන්ත ජයසේකර මහතා විසින් හදිසි මරණ පරික්ෂණය සිදු කළ අතර සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා බලංගොඩ මූලික රෝහලට රැගෙන යෑමට පොලිසිය කටයුතු කර තිබෙනවා .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here