පස්සර – බිබිල මාර්ගයේ 13 කණුව අසල ප්‍රධාන මාර්ගය නාය යෑමක් හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමනය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙනවා.

අද (18) අලුයම සිදු වූ මෙම නාය යෑමෙන් ත්‍රිරෝද රථයක් සම්පූර්ණයෙන්ම පස් කන්දට යට වී ඇති අතර, තවත් ත්‍රිරෝද රථ දෙකකට සුළු හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here