මහනුවර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ.

එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධුර 09ක් හිමිවිය.

ඊට අමතරව සමගි ජන බලවේගයට මන්ත්‍රි ධුර 2ක් හා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට එක් මන්ත්‍රි ධුරයක් හිමිවිය. 

ජාතික ජන බලවේගය
1 ලාල් කාන්ත -316,951
2 ජගත් මනුවර්ණ -128,678
3 මංජුල ප්‍රසන්න -94,242
4 මුදිත විජේමුණි -82,926
5 හර්ෂණ දිසානායක – 78,526
6 ඒ.එම්.ජී.කේ.ජී. බස්නායක -72,929
7 රියාස් මොහොමඩ් -64,043
8 තුෂාරි ජයසිංහ -58,223
9 මොහොමඩ් පස්මින් -57,716

සමගි ජන බලවේගය
1 රවුෆ් හකීම් -30,883
2 චමින්ද්‍රනී කිරිඇල්ල -30,780

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ 
අනුරාධ ජයරත්න – 20,749

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here