මරදානේ සිට මාතර බලා ධාවනය වූ ” රුහුණු කුමාරි ” දුම්රිය පීලි පැනීමකට ලක්විම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ කොළඹ සිට බූස්ස දක්වා සහ ගාල්ල සිට කහව දක්වා ගමන් ගන්නා දුම්රිය ප්‍රමාද වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ගිංතොටදි ඊයේ (31) රුහුණු කුමාරි දුම්රිය පීලි පැනීමකට ලක්වුණා.

දුම්රිය පාලක මැදිරිය පැවසු‌වා දුම්රිය නැවත පීලිගත කිරීමට මෙතෙක් නොහැකි වි ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here