මෙක්සිකෝවේ – වෙරේටාරෝ ප්‍රාන්තයේ අවන්හලක් තුළ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගිය අය අතර කාන්තාවන් තිදෙනෙක් සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එමෙන්ම තවත් පුද්ගලයින් හත් දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන් වනවා.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ, මෙම වෙඩි තැබීම සඳහා පුද්ගලයින් සිව්දෙනෙකු පැමිණ ඇති අතර, ඔවුන් අතරින් එක් සැකකරුවෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here