මෙවර මහ මැතිවරණය සාමකාමීම මැතිවරණය ලෙස මෙරට ඉතිහාසයට එක්වන බව දෙස් විදෙස් මැතිවරණ නිරීක්ෂකයින් පෙන්වා දෙනවා.

අද පැවති මහ මැතිවරණයේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා මැතිවරණ නිරීක්ෂකයින් විශාල පිරිසක් එක්ව සිටියා.

ඒ අතරට විදෙස් නිරීක්ෂකයින් ද ඇතුලත්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here