රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ.

එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධුර 08ක් හිමිවිය.

ඊට අමතරව සමගි ජන බලවේගයට මන්ත්‍රි ධුර 3ක් හිමිව තිබේ.

ජාතික ජන බලවේගය

1. ශාන්ත පද්මකුමාර – 137,965
2. එස්. ප්‍රදීප් – 112,711
3. හිනිදුම සුනිල් සෙනවි – 76,505
4. ජානක සේනාරත්න – 74,068
5. සුනිල් රාජපක්ෂ – 58,138
6. උපුල් කිත්සිරි – 55,726
7. වසන්ත පුෂ්පකුමාර – 52,841
8. නිලූෂා ගමගේ – 48,791

සමගි ජන බලවේගය

1. හෙෂාන් විතානගේ – 54,850
2. වරුණ ප්‍රියන්ත ලියනගේ – 44,705
3. බාලසූරියගේ ආරියවංශ – 26,760

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here