නොවැම්බර් මාසය තුළ ලිට්‍රෝ ගෑස් මිල නොවෙනස්ව පවත්වා ගැනීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

2024 නොවැම්බර් මාසයට අදාලව දැනට පවතින මිළ ගණන් එලෙසම පවතින බවයි සඳහන් වන්නේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,690ක් ලෙස පවතින අතර කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,482ක් වෙනවා.

එමෙන්ම කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 694ක් ලෙස එලෙසින්ම පවතිනවා.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here