එළැඹෙන මහ මැතිවරණය හේතුවෙන් දිවයින පුරා පිහිටි සුරාසැල්  හෙට (14) සහ අනිද්දා (15) වසා තැබීමට නියමිත බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

සුරාසැල් වසා තැබීමට නියමිත දිනවල බලපත්‍ර නීති උල්ලංඝනය කිරීම ඇතුළු නීති විරෝධී ආකාරයට කටයුතු කරන සුරාසල්වලට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස සුරාබදු කොමසාරිස් ජනාල්වරයා උපදෙස් දී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here