අස්වැසුම ප්‍රතිලාභ හිමියන්ගේ මේ මාසයට අදාළ මුදල් අද (12) බැංකු ගිණුම්වලට බැර කරන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

ඒ අනුව ප්‍රතිලාභීන් 177,311 කගේ ගිණුම්වලට අදාළ මුදල් බැර කරන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

ඒ සදහා වෙන්කර ඇති මුදල රුපියල් කෝටි 1,100 කට අධික වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here